Skip to main navigation Skip to search Skip to main content

සොසේජ් මැෂින්ස්, පොදු විශ්ව විද්‍යාල සහ​ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

Research output: Other contribution

Abstract

මේ සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව ස්තුති වන්ත වන අතරම කෙටි වේලාවක් රැදී සිටීමට සිදුවීම පිළිබඳ මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. 1965 මම සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට මම පිළිතුරු ලිව්වා. 1965න් පස්සේ ගණිතය සම්බන්ධ එකම විභාගයකටවත් පෙනී සිටියේ නැහැ. එයින් අදහස් කළේ අපි ගණිතය අමතක කිරීමවත්, ගණිතය පැත්තකට දැමීමවත් නොවේ. ගණිතය වැදගත්.
Original languageAmerican English
StatePublished - Jun 5 2016

Disciplines

  • Higher Education

Cite this